Tuesday, May 6, 2014

කොරියානු භාෂාවේ හල් කිරීම (Ending Consonants)

කොරියානු භාෂාවේ භාවිතාවන ව්‍යංජන 14 ර තනි තනිව ගත් කල හල් කිරීම් ලෙස යෙදේ නමුත් සියලු ව්‍යංජන හල් කිරීම් ලෙස යෙදුනද උච්චාරනය සිදු වන්නේ ක්‍රම 07 කටය.



කියවන විට පහත පරිදි කියවනු ලැබේ.



*කොරියානු හෝඩියේ මෙතෙක් අප ඉගෙනගත් දෑ නැවත මතත් කර ගැනීම සදහා පහත වීඩියෝ 02 බලන්න..







හල් කිරීම් සදහා උදාහරණ.

  1. 빗 - පනාව
  2. 맛 - රස
  3. 거짓 - බොරුව
  4. 눈 - ඇස / හිම
  5. 말 - භාශාව
  6. 이람 - නම
  7. 약 - බෙහෙත්
  8. 사람 - මිනිස්සු
  9. 술 - අරක්කු
  10. 맥주 - බියර්

    .......................................................................................
    Like -  https://www.facebook.com/SriKorea 
    Join - https://www.facebook.com/groups/srikorea/
    .......................................................................................



No comments:

Post a Comment