Friday, August 8, 2014

EPS - Employment Permit System

ලංකාවේ කොරියන් විභාග කරන අය කරන්නන්වාලේ කරනව මිසක් මේකේ ඇත්ත තත්වේ දන්නේ නෑ.. සමහර අය සල්ලි වලට දේශපාලකයින්ට මේකට බලපෑම් කරන්න පුලුවන් කියල හිතනව එත් එවා ඇත්තද? 
Exam පාස් උනාට පස්සේ අපිට මොකද වෙන්නේ?
ඇග්රිමන් එන්න කොච්චර කල් යනවද?
හැමොටම කොරියා යන්න පුලුවන්ද?
හැමෝටම නානාප්‍රකාර ප්‍රස්න ඇති. එත් එවට නිසි පිලිතුරක් නෑ නේද?
එකට හේතුව තමා මේ EPS කියන දේ ගැන තියන නොදැනුවක් භාවය. මේකට පිලියමක් ලෙස ශ්‍රී KOREA ගූප් එක් විදියට අපි දන්න දේ ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කල. අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.

එවගේම කොරියාවේ ඉන්න මේ දේවල් ගැන දන්න අය අපිට උදව් කරන්න කියල ඉල්ලනව මොකද අපි වැරදි දෙයක් කියනවනන් ඒ ගැන අපිව දැන්වත් කරන්න. එක අපි අගය කොට සලකනව..



ශ්‍රී KOREA ඒක්ක එකතු වෙන්න....
Like - https://www.facebook.com/SriKorea
Join - https://www.facebook.com/groups/srikorea/
Read - http://srikorea.blogspot.com/

No comments:

Post a Comment