කොරියානු භාෂාවේ භාවිතාවන ව්‍යංජන 14 ර තනි තනිව ගත් කල හල් කිරීම් ලෙස යෙදේ නමුත් සියලු ව්‍යංජන හල් කිරීම් ලෙස යෙදුනද උච්චාරනය සිදු වන්නේ ක්‍රම 07 කටය.
කියවන විට පහත පරිදි කියවනු ලැබේ.
*කොරියානු හෝඩියේ මෙතෙක් අප ඉගෙනගත් දෑ නැවත මතත් කර ගැනීම සදහා පහත වීඩියෝ 02 බලන්න.. |
* හල් කිරීම් සදහා උදාහරණ.
- 빗 - පනාව
- 맛 - රස
- 거짓 - බොරුව
- 눈 - ඇස / හිම
- 말 - භාශාව
- 이람 - නම
- 약 - බෙහෙත්
- 사람 - මිනිස්සු
- 술 - අරක්කු
- 맥주 - බියර්.......................................................................................Like - https://www.facebook.com/SriKorea
Join - https://www.facebook.com/groups/srikorea/
.......................................................................................